Archives: මාර්තු 3, 2020

සම්පූර්ණයෙන් දැන

“මේ වෙලාවේදී ඔබ මෙහි සිටින්නේ නැහැ. පුදුමයි. කවුරු හරි උඩ ඉඳන් ඔබ දෙස බලා සිටින්න ඇති” කියා ඇදගෙන යන වාහනයේ රියැදුරා අපගේ මෝටර් රථය භයානක පල්ලමේ සිට ගොඩ ගත් පසු මාගේ මවට කියා තිබේ. එසේ කියා ඇත්තේ අනතුර සිදුවූ ස්ථානයේ තිබූ ටයර් පාරවල් පිරික්සා බලමිනි. එකල මා සිට ඇත්තේ ඇගේ ගර්භයෙහිය. මා හැදී වැඩෙන කාලයේ ඇය අප දෙදෙනාගේ ජීවිත දෙවියන්වහන්සේ…